free web stats

උතුරේ LTTE සැමරුම් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරනවා

නීති විරෝධී ලෙස උතුරේ එල් ටී ටී ඊ සැමරුම් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. 

එමෙන්ම උතුරේ නීති විරෝධී සැමරුම් සිදු කළ බවට අසත්‍ය පුවත් පළ කරන පාර්ශවවලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩ් දුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *