free web stats

යොවුන් ක්‍රීඩි­කාවෝ පාකි­ස්තා­න­යේදී පිට පිට 5 වැනි ජයත් ලබයි

ලිමංසා තිල­ක­රත්න ඇතුළු පන්දු යව­න්නි­යන්ගේ විශිෂ්ට දස්කම් හේතු­වෙන් ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම පිට පිට 5 වැනි

Read more

නායක කුසල් මෙන්ඩිස් ශ්‍රි ලංකා පිල ජයග්‍රහණය කරා ගෙනයයි

පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී පැවැති තෙවන විස්සයි20 තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් වාර්තා කර තිබෙනවා.

Read more

මගේ සෙල්ලම් බඩු කියා කාර් පෙන්වූ රොනාල්ඩෝ

ධන­ව­තෙ­කුට බොහෝ මිල අධික දේවල් මිල දී ගත හැකි නමුත්, සෑම ධන­ව­තෙ­කු­ටම මෙවැනි ගරාජ නොමැත. ලොව වැඩිම වැටුප් ලබන සුපිරි

Read more

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ නැවතත් පාකි­ස්තා­නය පරදයි

අවු­රුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කට එක්ව සිටින චමුදි ප්‍රෙබෝධා (බට්ටි) ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩි­කාවෝ පිට පිට දෙවැනි වර­ටත්

Read more

පාකිස්තානය විස්සයි විස්ස තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීම පාකිස්තාන කණ්ඩායම ඊයේ

Read more

පාකි­ස්තාන නාය­ක­ත්වයේ වෙනසක්

ශ්‍රී ලංකාව සමඟ හෙට ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී වසර දෙක­හ­මා­ර­කට අධික කාල­යක් පාකි­ස්තාන ක්‍රිකට් පිලට නාය­ක­ත්වය දුන් සල්මන් අලි

Read more

ස්ම්රිති මන්දනාට හිම්වූ නායකත්වය

හර්මන්ප්‍රීත් කෞර් එම තනතුරෙන් ඉවත් වීමෙන් පසු, ජ්‍යෙෂ්ඨ ආරම්භක ක්‍රීඩිකා ස්ම්රිති මන්දනා ඊයේ (6) දින ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව

Read more

ලෝක ජනාවාස දිනයට සමගාමී පාපැදි සවාරිය අද නිට්ටඹුවෙන් ඇරඹේ

2026 ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සංවිධානය කරන පාපැදි සවාරියේ අවසන් අදියර අද (05) පෙරවරු

Read more

පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. ඒ ලෝකඩ පදක්කම

Read more

2027 ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වේ

2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල

Read more