free web stats

හිටපු අමාත්‍ය බන්දුල C I D එන්නේ ඇයි

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

ඒ, සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම් සහ මහජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමිවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

2020 වසරේ ඔක්තෝම්බර් 13 වනදා සීනි බදු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද එලෙස අඩුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *