free web stats

අමෙරිකාවේ පාසලක වෙඩ්තැබීමක්

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලකදී සිසුවියක් සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මියගොස් ඇත්තේ ගුරුවරයෙක් සහ සිසුවෙකි. තුවාල ලැබූ පිරිසෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ 15 හැවිරිදි සිසුවියකි.
වෙඩිතැබීම සිදුකළ සිසුවියද මරණයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *