free web stats

මැර ප්‍රහාරයකට මුහුණ දුන් ජීන් ඇන්ටි

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර, දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

එඩේරමුල්ලේ පිහිටි ඇගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර තිබෙනව බවයි දැන ගන්නට ලැබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *