free web stats

එ.ජා.ප හැරගිය කණ්ඩයම් සමඟ ඉදිරියේදී සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය නව වැඩපිළිවෙලක් සමඟ ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අඹේවර්ධන මහතා පවසනවා. 

එක්සත් ජාතික පක්ෂය හැරගිය සියලු කණ්ඩයම් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *