ආන්දෝලනයට තුඩු දුන් නඩුවලට ජනපති කරන්න යන දේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියම්තයි.
පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අපරාධ නඩු පවත්වාගෙන යාමේදී සිදු වන අපහසුතා පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා ව්ය.