free web stats

සෞඛ්‍ය සේවයට ධානපතියන්ගේ ආධාර ගන්නේ මෙහෙමයි

සෞඛ්‍ය සේවයට ධානපතියන් ලබාදෙන ආධාර උපරිම අයුරින් ප්‍රයෝජනය ගත හැකි ආකාරයේ ජාතික මට්ටමේ සැලසුමක් ඉදිරියේදී හඳුන්වා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව ඉදිරියේදී ධානපතියන්ගේ ආධාර ලබා ගන්නේ එම ජාතික සැලසුමට අනුව පමණක් බවයි.

කතරගම දේවාලයේ ආධාර මත මහරගම අපේක්ෂා රෝහලට ඇට මිදුළු බද්ධ කිරිමේ ඒකකයක් ලබාදීමේ උත්සවයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *