free web stats

ට්‍රම්ප් හා මෝදි අතර හමුවක් අද

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (12) අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයේ නිරත වූ බව සඳහන් වේ.

ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුවක් අද (13) දිනයේ දී වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.

ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු දෙරටේ නායකයින් අතර සිදුවන පළමු හමුව මෙයවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *