FEATURED International ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක් February 26, 2025February 26, 2025194 Views admin 0 Comments ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Post Views: 100