Breaking FEATURED මිනුවන්ගොඩ වෙඩිතැබීමක් February 26, 2025February 26, 2025148 Views admin 0 Comments මිනුවන්ගොඩ, පත්තඩුගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. Post Views: 79