free web stats

මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවන බවයි.

එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *