free web stats

රුසියාව සමග යුක්‍රේනය දින 30ක සටන් විරාමයකට

සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබෙනවා.

යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්වේ.

කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *