Breaking FEATURED සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ ඉම්තියාස් බාකීර් මාකර් March 18, 2025March 18, 2025222 Views admin 0 Comments ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ. Post Views: 117