ම්යගිය සරසවි ආචාර්යවරයාගේ බ්රිදගේ මල්ලිත් ජීවිතක්ෂයට Photo
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හදිසි අනතුරකින් පසුගියදා ජීවිතක්ෂයට පත්වූවා.
එම රිය අනතුරින් මේ වන ව්ට ඔහුගේ බිරිඳ දැඩ් සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයක ප්‍රතිකාර ලබම්න් පසුවෙයි.
ඇයත් සමගම මේ අනතුරින් අසධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට් ඇයගේ සහෝදරයා මේ වනව්ට ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි දැන ගන්නට ලැබෙන්නේ.
පසුගිය දා ආචාර්ය වරයා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ හා බිරිදගේ පවුලේ උදව්ය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දීයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ආචාර්ය ගයන්ත මහතා ඒ මොහොතේම ජීවිතක්ෂයට පත්ව තිබුණා.
අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ බිරිදගේ බාල සහෝදරයා හා බිරිදගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට් අතර බිරිදගේ මව හා දරුවන් තිදෙනා සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණා.
නමුත් ඊයේ රාත්‍රියේ දි එම අනතුරෙන් තවත් මරණයක් වාර්තා වූයේ දැඩ්සත්කාර ඒකකයේ දැඩ් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට් බ්රිද ගේ සහෝදරයා ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.
ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ දේහය

