free web stats

ජනපතිගේ පැම්ණීමෙන් සිරි දළදා වන්දනාව ආරම්භවේ

වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියා.

ඉන් අනතුරුව දළදා වහන්සේ වැද පුදා ගැනීමට ජනාධිපතිවරයා එක්විය.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී තිබුණා.

පසුව මහජනතාව සඳහා සිරි දළදා වන්දනාව ආරම්භ කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *