FEATURED Sports ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයි September 28, 2025September 28, 2025196 Views admin 0 Comments ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ඩුබායි හිදී ආරම්භ වේ. Post Views: 95