free web stats

චමිලා ජයකොඩි ගේ “BLUEBERRY – බ්ලූබෙරි” සාහිත්‍ය මාසයේදී කියවමු

චමිලා ජයකොඩි ගේ කුළුදුල් නවකතාව වන “BLUEBERRY – බ්ලූබෙරි” මෙවර සාහිත්‍ය මාසයේදී කළුබෝවිල විදර්ශන ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පාඨක ඔබට තිළිණ කර ඇත.

මෙම පොත සුව්ශේෂි වන්නේ චමිලා ජයකොඩි විසින් එංගලන්තයේ හාර්විච් ගම්මානයේ සිට ලියන ලද නව කතාවක් වීමයි.

චමිලා ජයකොඩි ගේ මෙම සාහිත්‍යමය පළමු කෘතිය වන “බ්ලූබෙරි” යනු සරල ආදර කතාවකට එහා ගිය, ඔබේ ප්‍රේමය පිළිබඳ දෘෂ්ටිය වෙනස් කළ හැකි කෘතියක් ලෙසයි ග්‍රන්ථ ව්චාරකයින් පවසන්නේ.

පාඨක ඔබටත් දැන් “BLUEBERRY – බ්ලූබෙරි”
පොත කළුබෝවිල විදර්ශන ආයතනයෙන් සහ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් (Vidarshana.lk) තුළින් මෙන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය තුලින් ද ම්ලදී ගැනීමට සාමා, නිමන්සා, සහ සුනෙර කුටි වලින් පාඨක ඔබට
හැකියාව උදාකර ඇති බව චමිලා ජයකොඩි කතෘ වරිය “විපරම නිව්ස්” අප සමග පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *