free web stats

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර තරගය අද (24) පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.

මේ අතර ඉන්දීය කණ්ඩායම 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිට්නවා.

ඒ නවසීලන්තය සමග ඊයේ පැවති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 53කින් ජය ගැනීමත් සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *