ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූවා.
ඇය සිය ඉසව්ව තත්පර . 13.98කින් අවසන් කළා.
මෙහි රන් හා රිදී පදක්කම් ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් විසින් දිනාගත්තා.
Post Views: 123