Breaking FEATURED රනිල් අධිකරණයට පැමිණෙයි October 29, 2025October 29, 2025252 Views admin 0 Comments පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. Post Views: 153