free web stats

ට්‍රම්ප්ට දකුණු කොරියාවෙන් හිම්වූ සම්මානය

දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ අවසාන අදියර ලෙස දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් මෙම සම්මානය පිරිණමා තිබුණා.

කොරියානු අර්ධද්වීපය තුළ සාමය ඇති කිරීමට ට්‍රම්ප් ගනු ලැබූ පියවර හේතුවෙන් මෙම සම්මානය පිරිණැමූ බව කොරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *