Breaking FEATURED ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු වාර්තාව ඇමතිට November 13, 2025November 13, 2025326 Views admin 0 Comments ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබෙනවා. ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසිනී. Post Views: 187