free web stats

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු වාර්තාව ඇමතිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබෙනවා.

ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසිනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *