free web stats

පුදුම හිතෙන ලොව දුර්ලභ රුධිර වර්ගයක් හමුවෙයි

ලොව සෑම මිලියන හයකින් එක් අයෙකුට පමණක් ඇති ඉතා ශුන්‍ය රුධිර වර්ගයක් පවතින බවට සොයාගෙන තිබෙනවා.

මෙම රුධිර වර්ගය පර්යේෂකයන් රසායනාගාරයන්හි නිපදවීමට උත්සාහ කරනු ලබන්නේ ජීවිත බේරාගැනීමට හැකිවේවා යැයි යන බලාපොරොත්තු ඇතුවයි.

පුද්ගලයෙකුට කිසියම් හෝ බරපතළ ශල්‍යකර්මයක් අවශ්‍ය නම්, අන් අය විසින් පරිත්‍යාග කරන ලද රුධිරය මඟින් ජීවිතාරක්ෂණය සිදුකරනු ලබනවා.

නමුත් මේ දුර්ලභ රුධිර වර්ග ඇති පුද්ගලයින්ට තමන්ගේම රුධිරයට ගැලපෙන පරිත්‍යාග කරන ලද රුධිරය සොයාගැනීම අපහසු කාර්යයකි.

මෙම (Rh)ශුන්‍ය රුධිර වර්ගය ලෝකයේ දන්නා පුද්ගලයින් 50 වැනි සුළු ප්‍රමාණයක් බව හඳුනා ගෙන තිබෙනවා.

මෙම දුර්ලභ රුධිර වර්ගය වෛද්‍ය සහ පර්යේෂණ ප්‍රජාව “රන් රුධිරය” ලෙස හඳුන්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *