චීන අග්රාමාත්ය, ලී චියෑන්ග් මොස්කව් නුවරදී, රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් හමුවී තිබෙනවා.
ඒ චීන අග්රාමාත්යවරයාගේ නිල රුසියානු සංචාරය අතරතුරදී.
දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමට ඔවුන් එකඟවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වෙනවා.
Post Views: 109