free web stats

චීන අගමැති හා රුසියා ජනපති අතර හමුවක්

චීන අග්‍රාමාත්‍ය, ලී චියෑන්ග් මොස්කව් නුවරදී, රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් හමුවී තිබෙනවා.

ඒ චීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රුසියානු සංචාරය අතරතුරදී.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමට ඔවුන් එකඟවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *