free web stats

උසස් පෙළ නිසා නුගේගොඩ රැලියට ව්ශේෂ නිවේදනයක්

විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් අද (21) නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනයට අනුව උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් විභාග කටයුතු වලට බාධා නොවන ආකාරයට කටයුතු කළ යුතු බවටත් සඳහන් වෙයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *