free web stats

ලෝකප්‍රකට ගායක ජේසන් සාදයකට ගෙනාව ඩැල්මේෂන් කිඹුලා

සාමාන්‍ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මෙම කිඹුලා සුරතලෙක් ලෙස සිය සාදයකට කැඳවාගෙන ඒමට ලෝකප්‍රකට ගායක ජේසන් ඩරූලෝ කටයුතු කිරීම හේතුවෙනි.

විදෙස් වාර්තාවලට අනුව මෙවන් කිඹුලෙක් ඉපදීමට ඇති සම්භාවිතාව මිලියන 100කින් එකක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *