free web stats

වනජීවි නිලධාරීන් දුරකථන‍යටවත් ප්‍රතිචාර දක්වන්නේ නෑ

ගම්වදින වනඅලි පළවා හැරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වනජීවී නිලධාරීන්ට චෝදනා කරනවා.

පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා චෝදනා කළේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් කාර්යාලයේ දුරකථනයට හෝ ප්‍රතිචාර නොදක්වන බවයි.

පුත්තලම දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ රැස්වීම ඊයේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ප්‍රදේශයේ ජනතාව ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *