free web stats

කුඹුරු හෙක්ටයාර් පනස් දහසකට මුදල් ගෙවා අවසන්

ආපදා හේතුවෙන් හානි වූ වී වගාව සඳහා රුපියල් මිලියන හත්දහස් පන්සියයක මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ කුඹුරු හෙක්ටයාර් පනස් දහසකට එම මුදල් ගෙවා ඇති බවයි.

තවත් කුඹුරු හෙක්ටයාර් පන්දහසකට අදාළව රුපියල් මිලියන දහසක මුදලක් ගෙවීමට ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *