එක්දින තරගාවලියේ ජය එංගලන්තයට
එංගලන්තය සමඟ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.
ඒ අනුව තරග තුනකික් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගත්තේ එංලන්තයයි.
ශ්රී ලංකා කණ්ඩායමක් ශ්රී ලංකාවේදී එක්දින තරගාවලියක් පරාජය වුණේ වසර 5කට පසුවයි.
දෙපිළටම තීරණාත්මක තුන්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.

