free web stats

ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලාන සංචිතයට

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *