free web stats

හෙට තරගය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම දිවයිනට

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානය දිනාගත් තරගය බවට පත්වී තිබෙන ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරගයට සහභාගිවීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග 41ක් දෙනෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 12 දෙනෙකු මෙලෙස ගුවන් මගින් මෙරටට පැමිණ තිබුණා.

ඒ අනුව දෙරට අතර තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *