free web stats

ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්න යන වර්ජනය

මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප්

Read more

ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 28න් 21ක් ආපසු දුන්න හමාස්

හමාස් සංවිධානය භාරයේ තිබු ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 28න් 21ක් ආපසු ලබා දී ඇති බව එම සංවිධානය පවසනවා. ඊශ්‍රායලයේ රඳවා

Read more

පිලිපීනයට ‘කල්මේගි’ සුළි කුණාටුව දරුණු වෙයි

පිලිපීනයට බලපා ඇති ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. ඊයේ (05) ඇති වූ මෙම සුළි කුණාටුව

Read more

අමෙරිකාවේදී කඩා වැටුනු ගුවන් යානය

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින්

Read more

ජනතා විරෝ­ධය මැද ටැන්සා­නි­යාවේ ජන­ප­ති­නිය දිව්රුම් දෙයි

අඛ­ණ්ඩව දෙවැනි වර­ටත් ටැන්සා­නි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත් එරට පළමු කාන්තා ජන­පති සමියා සුලුහු හසන් දැඩි ආර­ක්ෂක රැක­වල් මැද ඊයේ දිව්රුම් දුන්

Read more

ඉන්දියාවේ බස් අනතුරකින් 16ක් මරුට

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read more

මෙක්සිකෝවේ ගින්නකින් 23ක් මරුට

වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර

Read more

‘සෙන්ජෝ-21’ අභ්‍යවකාශ මෙහෙයුම දියත් කරයි

හෙවන්ලි පැලස් (Heavenly Palace) හෙවත් දිව්‍ය මාලිගය ලෙස හැඳින්වෙන චීනයේ ටිඇන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ‘Shenzhou-21’ අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීමට චීනය

Read more

චාල්ස් රජුගේ අණකිරීම ඇන්ඩෘෘ කුමරුට බලපෑ හැට්

මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට

Read more

ට්‍රම්ප්ට දකුණු කොරියාවෙන් හිම්වූ සම්මානය

දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ අවසාන අදියර ලෙස දකුණු

Read more