හෙටින් පසු වැසි තත්ත්වයේ අඩු වීමක්
වැසි තත්ත්වයේ අඩු වීමක් හෙටින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ , නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අවම වීම හේතුවෙන්.
හෙට දිනයේදීත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකයෙක් වැඩ් දුරටත් පැවසුවේ.