free web stats

ගල්අඟුරු ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ දැන් තත්ත්වය

ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම ගල් අඟුරු මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන කමිටුවල නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබා

Read more

අදත් ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Read more

ළමා ආරක්ෂාවට නීතී නිලධාරීන්ගේ හිගයක්

ශ්‍රී ලංකාවේ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට එරෙහිව සිදුවන අපරාධ, හිංසන හා අපයෝජන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම සඳහා

Read more

ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

කන්කසන්තුරට සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබෙනවා. එම

Read more

2022දී කොළඹ මහ නගර සභාවේ කෝටි 50ක වංචා­වක්

ආර්ථික අර්බු­දය පැවැති 2022 වස­රේදී කොළඹ නග­රයේ අඩු ආදා­ය­ම්ලා­භීන් ලක්ෂ එක­හ­මා­ර­කට ආසන්න පිරි­ස­කට රුපි­යල් 3,500 බැගින් මුදල් ගෙවූ බව සඳ­හන්

Read more

ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන පැහැදිලි කිරීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73න් ගබඩා කරගත හැකි ජල ධාරිතාවෙන් සියයට 63ක ප්‍රමාණයක ජලය රැස්කරගෙන තිබෙනවා. ඒ

Read more