free web stats

ආනයනික නාඩු සහල් තොග මෙරටට ලැබෙන දවස

රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙරටට ආනයනය කෙරෙන පළමු සහල් තොගය බොහෝදුරට ලබන 16 වනදා මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ දැනට ආනයනය කිරීමීට තීරණය කර ඇත්තේ නාඩු සහල් පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *