නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබෙනවා.
එතෙක් පවතින ක්‍රමවේදය යටතේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
Post Views: 37