free web stats

බස් වර්ජනයට මොකද වෙන්නේ

පොලීසිය මඟින් ආරම්භ කර ඇති  බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා සමඟ අද පෙරුවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

කෙසේවෙතත් අද දින දහවල් 12 පමණ වන විට සිය තීන්දුව ලබාදීමට කටයුතු කරන බව ද ගැමුණු විජේරත්න මහතා පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *