free web stats

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබෙනවා. 

ඒ, වහාම ක්‍රියාත්මක වන පරිදියි. 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා ලබාදුන් ස්ථාන මාරුවීම් පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *