FEATURED Local News උදයංග වීරතුංග අත්අඩංගුවට January 10, 2025January 10, 2025328 Views admin 0 Comments රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටයි. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. Post Views: 168