free web stats

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ලංකාවේ මොකද කරන්නේ – PHOTOS

හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන රොනාල්ඩෝ නසාරියෝ මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටිනවා.

ඔහු පසුගිය දිනෙක ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ සිටි අතර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ගුවන් යානයේ සිට ලබාගත් ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍යයේ පළවී තිබුණා.

මෙරටට පැමිණි ඔහු මේ දින වල ශ්‍රී ලංකාවේ විවිද සංචාරයක ප්‍රදේශ ආශ්‍රිතව සංචාරයකද නිරත ව සිටිනවා.

ලාබාලතම ක්‍රීඩකයා ලෙස 1994 වසරේදී ෆිෆා ලෝක කුසලාන තරගාවලියට බ්‍රසීලය නියෝජනය කරමින් ක්‍රීඩා කළ රොනාල්ඩෝ 2011 වසරේදී බ්‍රසීලය නියෝජනය කරමින් ලෝක කුසලානයටද සහභාගී විය. 

ඡායාරූප – නිලුක සෆාරි පිටුවෙන් උපුටා ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *