free web stats

ඉන්දීය සංචාරය නිමවා ජනපති අනුර යළි දිවයිනට

නවදිල්ලි නුවර පැවැති ‘AI Impact 2026’ සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය නිමවා ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ රාත්‍රී 10.04ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. – 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *