කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා
වසර 3ක් තුළ 30%කින් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ පිළිබඳව ඔහු සඳහන් කළා.
ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි බිල 20%කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබුණා.
ඒ අනුව අදාළ නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.