free web stats

පිරමීඩ ජාවාරම් කරුවන්ට වෙන්න යන දේ

බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන විසි එකක් (21) හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ආයතන විසි එකක (21) නාමලේඛනයෙන් විස්සක (20) නම් මහ බැංකුව ඊයේ නිවේදනය කළා.

එක් ආයතනයක නම අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් නොකිරීමට මහ බැංකුව වග බලා ගත්තා.
අනෙකුත් ආයතන වල නාමලේඛනය පහත දැක්වෙනවා

Tiens Lanka Health Care (Pvt) Ltd, Best life International (Pvt) Ltd, Mark-Wo International (Pvt) Ltd, V M L International (Pvt) Ltd, Fast3Cycle International (Pvt) Ltd, Sport chain app, Sport chain zs society Sri Lanka, Onmax DT, MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group, Fastwin (Pvt) Ltd, Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd, Ride to Three Freedom (Pvt) Ltd, Qnet, Era Miracle (Pvt) Ltd and Genesis Business School, Ledger Block, Isimaga International (Pvt) Ltd, Bitcoin App and Sinbird Foundation, Windex Trading, The Enrich Life (Pvt) Ltd, Smart Win Enterprenure (Private) Limited, Net Fore International (Pvt) Ltd / Netrrix

Leave a Reply

Your email address will not be published. Required fields are marked *