ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින්
2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ශිෂ්‍යත්වය විභාගය සමඟ ඇති වූ අර්බුදය හමුවේ අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බවයි.