free web stats

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අප කළ විමසීමකදී  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි. 

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ දෙවන පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධන මහතා බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *