free web stats

අලි ටෙලිෆෝන් හවුල් සාකච්ඡා සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා.

මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

එම සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර ඊයේ දිනයේ සාකච්ඡාවට ලක් වූ කරුණු පිළිබඳව අද දිනයේ දෙපාර්ශවය ඔවුන්ගේ කණ්ඩායම් නායකයින් දැනුවත් කරීමට නියමිතව තිබෙනවා.

මේ අතර සමගි ජන බල වේගය සහ එක්සත් ජාතක පක්ෂය අතර තවත් සාකච්ඡා වටයක් හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *