free web stats

ස්ථානාධිපති වරයෙක් අත්අඩංගුවට

මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *